කලා පුවත්

ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය අද අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.

1951 වසරේ දෙසැම්බර් 21 වනදා ගුවන් විදුලි නාට්‍යයකට හඬ කවමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසයි.

ඇයගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා?

පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ එළඹෙන 19 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසි...


Read More

අලුත් අවුරුද්දේ මහින්දගෙන් ආණ්ඩුවට අභියෝගයක්.. (වීඩියෝ)

ආණ්ඩුව කියන ආකාරයට ඔවුන් ශක්තිමත් නම් ජනතාවට බිය නැතිනම් වහම මහ මැතිවරණයක් කැදවන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍...


Read More

සිංහල හා හින්දු අවුරුද්ද ලෝකයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා!

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සැමටත් ලෝකයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි Lanka Lead ...


Read More