විදේශ පුවත්

සුප‍්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය.

පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව පුරා ජනප‍්‍රිය විය. ඒ සමගම සගරාව ප‍්‍රචලිත කරමින් ඒ ආශ‍්‍රිතව තව තවත් නිශ්පාදන සදහා හෙතෙම යොමු විය.
පෞද්ගලික ජීවිතයේදී ඉතාමත් සෙල්ලක්කාර චරිතයක් වූ හියු තෙවන වර විවාහ වන විට අවුරුදු 86ක් විය. එවර ඔහුගේ මනාලිය වූයේ ඔහුට වඩා වසර 60කින් බාල වූ කි‍්‍රිස්ටල් ෆැරිස් නම් වූ කාන්තාවකි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොහොට්ටුවට උදව් කළොත් සන්ධාන මන්ත්‍රීවරු මන්ත්‍රී ධූරයෙන් දොට්ට! ඊලඟට පත්වන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉද...

ඒකාබද්ධයෙන් ආ ශ්‍රීයානිට රාජ්‍ය ඇමති කමක්

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ...

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248 සදහා 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්...