දේශීය පුවත්

වසර දෙකකට වැඩි කාලයක් කල් ඉකුත්වී ඇති පළාත් පාලන මැත්වරණය පැවැත්වීමට අදල ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය. පළාත් පාලන මැතිවරණය කල් දමන බවට පසුගිය දිනවල අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන්ගෙන්ද චෝදනා එල්ල විය.

අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය නිකුත්වූ පසු මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීමට නියමිතය. කෙසේ වෙතත් ලබන වසරේ ජනවාරි 27 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ අක්‍ෂොව වී තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජවිපෙ හදිසිය නිසා විශ්වාස භංග යෝජනාව අවුල් වේ

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභභංග යෝජනාව විවාදයටයට ග...


Read More

සභාගර්භය උණුසුම්.. එජාප මන්ත්‍රීවරු කළු පටි පළඳී..අගමැති මහින්දත් පාර්ලිමේන්තුවට

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම මේ වන විට අවසන් වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු...


Read More

ගැසට්ටුවේ නඩු විභාගයට පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකු...


Read More