දේශීය පුවත්

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340න් පළාත් පාලන ආයතන 76 ක් කුමන පක්ෂය ජයග්‍රහණය කළද බලය පිහිටුවීමේ අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ්ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ මෙම පළාත් පාලන ආයතන තුළ ලබාගත් ආසන සංඛ්‍යාව අනුව මෙම අවිනිශ්චිතතාව හටගෙන ඇත.
ඒ අනුව කොළඹ, අනුරාධපුර, ගාල්ල, දිස්ත්‍රික්කවල එක් පළාත් පාලන ආයතනය බැගින්ද . බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන 03 බැගින්ද මෙම අවිනිශ්චිතතාවට මුහුණදී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට නොබෙදා බලය බෙදා හරින හැටි රනිල් රටට හෙළි කළ යුතුයි

ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ දෙවැනි අතුරු වාර්තාවට අනුව බලය බෙදාහරින ආකාරය එජාපය රටට හෙළි කළ යුතුව ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසයි. ...


Read More

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරයි

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ...


Read More

උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑ (Video)

ලංකාව "ඔරුමිත්තනාඩු" කිරීමට සහ උතුර ෆෙඩරල් කිරීම සම්බන්ධයෙන් පවසන කිසිදු දෙමළ දේශපාලඥයෙකුට දකුණේ සිංහලයින් සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක්...


Read More