විදේශ පුවත්

පකිස්‌තානයේ බුද්ධි අංශ විසින් ජයිෂ් – ඊ – මොහමඩ් ත්‍රස්‌ත සංවිධානය ඉන්දියාව තුළ ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බව පකිස්‌තානයේ හිටපු ජනාධිපති පර්වේස්‌ මුෂාරප් පවසා තිබේ.

එම ත්‍රස්‌ත සංවිධානය 2003 වසරේදී දෙවරක්‌ම තමාවද ඝාතනයට උත්සාහ ගත් බවද පකිස්‌තානු ජනාධිපතිවරයා පවසා තිබේ.

එම නිසා එම ත්‍රස්‌ත සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම යුක්‌ති සහගත බවද ඔහු කියා තිබේ.

පකිස්‌තානයේ හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පකිස්‌තානු මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකදීය.

ඉන්දීය හමුදා වෙත ප්‍රහාර එල්ල කර ආරක්‍ෂක හමුදා සාමාජිකයන් හතලිස්‌ ගණනක්‌ ඝාතනය කළේ එම ත්‍රස්‌ත්‍ර සංවිධානය විසිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More