ප‍්‍රධාන පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට ලබා දීමට යෝජනා වී ඇත.

ඒ සමග එම පක්‍ෂය තුල උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

එජාප ප‍්‍රතිසංවිධාන කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමති සාගල රත්නායක මහතා විසිනි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එජාපයේ වත්මන් නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් දක්වා තිබින.

ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් චතුර සේනාරත්න එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට දැනටතමත් එකග වී සිටී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඇමරිකාවටත් බැරි වූ දේ අපි කලා කියා FaceBook වාරණය ගැන ලෝකමය අපට ප‍්‍රශංසා කලා..- ජනපති බ්‍රිතාන්‍යයේදී කියයි..

අන්ර්ජාලය හරහා පලවන ප‍්‍රවෘත්තිවල පැහැදිලි ලෙසම 75%කට වැඩිය පවතින්නේ අසත්‍ය තොරතුරු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය...


Read More

අගමැති රකින්න කැපවුණු සම්පන්දන්ලාට විපක්ෂයේ අසුන්ගන්න සදාචාරාත්මක අයිතියක් නෑ

විශ්වාසභංග යෝජනාවේදී අගමැති ආරක්ෂා කරන්නට කැපවුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දැරීම තබා විපක්ෂයේ අසුන් ගැනීමටවත් සදාචාරාත්මක අයි...


Read More

වසර 30ක් යුද්ධ කරලත් ගන්න බැරි වුණු දේවල් කොළ කෑල්ලකින් ලියල දෙන්න ඉඩ දෙන්නේ නෑ- හිටපු ජනපති

වසර තිහක් තිස්සේ යුද්ධ කර ලබා ගන්න බැරි වූ දේ කොළ කෑල්ලක අස්සන් කරලා ලබා දෙනවා නම් එයට ඉඩ දීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ...


Read More