දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතය.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය හෙට (08) ආරම්භවීමට නියමිත ඇති අතර මෙහිදී අයවැයට ඡන්දය පාවිච්කචි කළ යුතු ආකාරය පිළිබදවද දීර්ග වශයෙන් කරුණු සාකච්චා කිරීමට නියමිත බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සිරියාව හා ඉරාකය අහිමිවූ ISIS ත්‍රස්තයන් ලංකාව හා ඉන්දියාව දෙසට හැරෙයි – ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංක...


Read More

ලොකුම අවාසනාව රට ගැන කැක්කුමක් නැති අගමැති ලෝක ප්‍රජාව සතුටු කරන්න හීන දකින එකයි – බෙල්ලංවිල ධම්මරතන හිමි

රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි. ”ජ...


Read More

සිංහලයා වදවීම නිල වශයෙන් තහවුරුයි! මුස්ලිම් ළමා ජනගහනය සීඝ්‍රයෙන් ඉහලට.. ජන සංගණනයේ සැගවූ වාර්තා මෙන්න..

සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ න...


Read More