දේශීය පුවත්

නව අගමැති කරු?

February 13, 2018 1:05 pm | Lanka Lead News

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නව අග්‍රාමාත්‍යධුරය කථානායක කරු ජයසූරියය මහතාට ලබාදෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන් අඇතුළු බහුතර පිරිසකගෙන් මෙම යෝජනා ඉදිරිපත්වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ඇමතිවරුන් පිරිසකගේද සහාය ද ඊට හිමිවී ඇත. මේ කරුණු ජනාධීපතති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ 12 දා රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතාට දැනුම්දී ඇත.

නමුත් ඒ ගැන ඊයේ දින අවසන් එකඟතාවකට නොපැමිණි අතර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහාහ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට නොබෙදා බලය බෙදා හරින හැටි රනිල් රටට හෙළි කළ යුතුයි

ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ දෙවැනි අතුරු වාර්තාවට අනුව බලය බෙදාහරින ආකාරය එජාපය රටට හෙළි කළ යුතුව ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසයි. ...


Read More

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරයි

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ...


Read More

උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑ (Video)

ලංකාව "ඔරුමිත්තනාඩු" කිරීමට සහ උතුර ෆෙඩරල් කිරීම සම්බන්ධයෙන් පවසන කිසිදු දෙමළ දේශපාලඥයෙකුට දකුණේ සිංහලයින් සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක්...


Read More