දේශීය පුවත්

කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් නගරාධිපතිවරයා සිදු කළ සත්ක්‍රියාවක් පිළිබදව පුවතක් වාර්තා වන අතර එය ධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද සටහන් කර තිබේ.

එහිදි ඔහු සඳහන් කර තිබුනේ අභිනව පුරපතිවරයාට නිල රථයක් ගෙන්වීමට නගර සභාව මගින් වෙන් කළ මුදලින් පෞද්ගලික වාහනයක් මිලට ගැනීම ප්‍රතික්ෂේප කර එම මුදලින් නගරසභාවට ට්‍රැක්ටර් මිලට ගත් බවය.

නගර සභාවට කසළ කළමනාකරණය උදෙසා නව ට්‍රැක්ටර් හයක් මිලට ගැනීමට වැයව ඇත්තේ නගරාධිපති නිල රථයට වෙන් කළ මුදලින් හරි අඩක් පමණක් බවත් පුරපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සටහන්ව තිබුණි.

මම දේශපාලනයට ආවේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින්න නෙවෙයි.කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්

Gepostet von Lanka Lead News am Freitag, 19. Oktober 2018



10 thoughts on “නගරාධිපතිගේ නිල රථයට වෙන් කළ මුදලින් සභාවට ට්‍රැක්ටර් ගෙනෙයි – කඩුවෙල නගරාධිපතිගෙන් රටටම ආදර්ශයක් (Video)”

  1. කට ඇරලා සර් කියලා කතා කරන්න පුළුවන් දේශපාලකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්

සන්නද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරීන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන් ඉකුත් 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනි දින දක්වා...


Read More

‘‘අවුරුද්දක් අඩු නොකළා නම් අදත් ජනපති මම‘‘ – 19 කරේ තියන් ගිය මෛත්‍රී අද කියන කතාව

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුනානම් තමන් තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි...


Read More

විමල් නීතිපතිට පාර්ලිමේන්තුවේ දී දෙහි කපයි (video)

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීම පිළිබඳ අද පාර්ලිමේන්...


Read More