දේශීය පුවත්

කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් නගරාධිපතිවරයා සිදු කළ සත්ක්‍රියාවක් පිළිබදව පුවතක් වාර්තා වන අතර එය ධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද සටහන් කර තිබේ.

එහිදි ඔහු සඳහන් කර තිබුනේ අභිනව පුරපතිවරයාට නිල රථයක් ගෙන්වීමට නගර සභාව මගින් වෙන් කළ මුදලින් පෞද්ගලික වාහනයක් මිලට ගැනීම ප්‍රතික්ෂේප කර එම මුදලින් නගරසභාවට ට්‍රැක්ටර් මිලට ගත් බවය.

නගර සභාවට කසළ කළමනාකරණය උදෙසා නව ට්‍රැක්ටර් හයක් මිලට ගැනීමට වැයව ඇත්තේ නගරාධිපති නිල රථයට වෙන් කළ මුදලින් හරි අඩක් පමණක් බවත් පුරපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සටහන්ව තිබුණි.



10 thoughts on “නගරාධිපතිගේ නිල රථයට වෙන් කළ මුදලින් සභාවට ට්‍රැක්ටර් ගෙනෙයි – කඩුවෙල නගරාධිපතිගෙන් රටටම ආදර්ශයක් (Video)”

  1. කට ඇරලා සර් කියලා කතා කරන්න පුළුවන් දේශපාලකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More