ව්‍යාපාරික පුවත්

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල වාර්තාගත අන්දමින් අව පුමාණය වීම මේ වන විට සිදුවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව 12 වනදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 156.14 ක් ලෙස දැක්විණි. මේ වසරේ ගතවූ මාස දෙක තුළ ඩොලරයක විකුණුම් මිල රුපියල් 155 ක් හා 156 ක් අතර අගයක පවතී.
2013 වසරේ සිට සලකා බැලීමේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 128 ක අගයක සිට රුපියල් 156 දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රාජපක්ෂ පවුල්පාලනය ගැන කියන්න‘‘හිරු බලයට“ ආ අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී..(Video)

හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා...


Read More

මහින්ද සුදුසුම විකල්පය තෝරා ගනියි

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය ...


Read More

චම්පික – විජයදාස ජනපතිට එකග වෙද්දී රාජිත – මංගල විරුද්ධ වෙයි..යහපාලනය උණුසුම් කළ විශේෂ කැබිනට් ගෝරියේ නොකී රහස් මෙන්න..

13 වැනිදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් ක...


Read More