විදේශ පුවත්

බ්‍රිතාණ්‍යයේ ලන්ඩන් නුවර තේම්ස් ගංගාව ආසන්නයේ තිබී දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් මහුවීමත් සමගින්ම ලන්ඩන් සිටි ගුවන් තොටුපල වසා දැමීමට එරට බලධාරීන් පෙරේදා (11දා) පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10 සිට ගුවන්තොටුපල වසා දැමූබව සඳහන් කරයි ගංගාව ආසන්නයේ පෙර සැලසුම් කළ ඉදිකිරීමක් සඳහා සූදානම්වද්දී මෙම බෝම්බය හමු වී තිබේ. එහි බර කිලෝ ග්‍රැම් 500 කි. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු ගුවන් තොටුපල වෙත නොපැමිණෙන ලෙසත් සිය ගුවන් ගමන් පිළිබඳ අදාල ගුවන් සමාගස සම්බන්ධකර ගන්නා ලෙසත් සියලුම මගීන් වෙත දැනුම් දීමට ද බලධාරීන් පියවර ගත්තේය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප රජයක් සෑදීමට තීරණය කෙරේ.

ස්වාධීන එජාප රජයක් ලෙස ඉදිරියට යාමට තීරණය කෙරේ. මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්...


Read More

නව අගමැති කරු?

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සමග ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නව අග්‍රාමාත්‍යධුරය කථානායක කරු ජයසූරියය මහතාට ලබ...


Read More

ජනපතිට හා අගමැතිට කෝටි බාගයකට වඩා කැමති නැහැ.

ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යන පණිවිඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්ෂ 50කට අධික ඡ...


Read More