දේශීය පුවත්

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරු කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔහුට ලබාදුන් මරණ දඬුවම ඒකමතිකව අනුමත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ ඔහු ගොනුකළ අපෑල ඉවත දමමනි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරිමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයකට ලක්කරමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම අපෑල ඉදිරිපත් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රීලනිප-ඒකාබද්ධ ලොක්කෝ කපුවෝ නැතුව හදිසි හමුවක්!

රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප.ය අතර පවත්නා අර්බුද උග්‍රවීමත් සමඟ ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර නැවතත් ...


Read More

වත්මන් රජය ලෝකය දිනූ හැටිත්, දනින් නොවැටී ලෝක අභිමානය කැන්දූ අවදිය ගැනත් ගෝඨා කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ සෝලිස් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 20) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. ...


Read More

‘පොඩි පොඩි ආයතන නොවෙයි නීති විරෝධීව පත්කරපු අගමැතිකම පවරාගෙන සුදුස්සෙකුට දෙන්න’ -ජානිපෙ ජනපතිගෙන් ඉල්ලයි

මේ අවස්ථාවේ රට ගොඩගැනීමට නම් ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ කුඩා රාජ්‍ය ආයතන පවරා ගැනීම් නොව අගමැතිකම පවරාගෙන සුදුස්සාට ලබා දීම බව ජාතික න...


Read More