විදේශ පුවත්

වයඹ දිග තුර්කියේ ටෙකීර්ඩග් ප්‍රදේශයේ සිදු වූ දඅම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදේශ් වාර්තා අනුව බල්ගේරියානු දේශසීමා නගරයක් වූ කපිකුලේ සිට ඉස්තාන්බුල් නුවර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස පිළිපැනීමකට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මගින් 360කට ආසන්න සංඛ්‍යාවක් එහි ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂ අගමැති කමින් ඉල්ලා අස්කරවීමට ඇතුලෙන් කුමන්ත්‍රණයක් – මහින්ද කඩුව බිම තබන්නේ නැත

රනිල් වික්‍රමසිංහ මහතා සමග යම් එකඟතාවකට පැමිණ සිටින පොහොට්ටුව පක්ෂයේ යම් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරන බව වාර්තාවේ....


Read More

අද දින පාර්ලිමේන්තුවේ සිදුවූ සියල්ල නීති විරෝධීයි – විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය

අද දින (14) පාර්ලිමේන්තුව අභිනවයෙන් රැස්වීමේ දී සිදුවූ සියල්ල නීති විරෝධී බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රකාශක ජේෂ්...


Read More

ජවිපෙ හදිසිය නිසා විශ්වාස භංග යෝජනාව අවුල් වේ

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභභංග යෝජනාව විවාදයටයට ග...


Read More