දේශීය පුවත්

ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතාගෙන් පැය 12 කට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කරමින් සිටින බවත් උතුරේ අධිකරණ නියෝග කඩකරමින් කොටි ත්‍රස්ත්‍රවාදීන් සමරණ එම්.කේ. සිවාජිලංගම් .ආනන්දී ශෂීධරන් අය පිළිබඳව ආණ්ඩුව නිහඞ පිළිවෙත් අනුගමනය කිරීම කණගාටුවට කරැණක් බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.පැය 12ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරැව දිළුම් අමුණුගම මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පිටත්කර යවා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්...


Read More

යහපාලන දීගය ගැන වාර්තාවක් ලබන සතියේ මෛත්‍රි අතට

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කළ කමිටුවේ වාර්තාව එළැඹෙන සති අන්තයේදී...


Read More

භාරකාර ආණ්ඩුව පසෙකට..අය-වැය පරාජය කොට මැතිවරණයකට යාම සදහා මෛත්‍රී-මහින්ද නිල හමුවක්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...


Read More