දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන ‘එළිය’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද(17) බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී සවස 3.00ට පැවැත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ සංවිධානත්වයෙන් දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ‘එළිය’ කථිකාවත සජීවී විකාශය. මෙතැනින්

එළිය බදුල්ල

එළිය සජීවීව (මාර්තු 17)බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ සිට…..

Gepostet von එළිය Eliya am Sonntag, 17. März 2019



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More