දේශීය පුවත්

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබේ. එම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව සිටින බව වාර්තාවේ.

පසුගිය සතියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව අද දිනයේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටියේය.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා වසර 26 ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනු ලබයි.

News Just In

News Just In

Gepostet von Newsfirst.lk am Donnerstag, 16. Januar 2020



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ් බදුයුදීන් ආණ්ඩුවට අතවනයි

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිට...


Read More

ජනපති ගෝඨාභය සමග සක්‍රයා සහ පුත් වයිමා එක්වුවද කළ නොහැකි දේ ගැන ජාතික සංවිධාන පැහැදිලි කරයි

ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික පුවත්පත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිතුමා සක්‍රයා සහ ඔහුගේ පුත් වයිමා සමග එක්වුවද...


Read More

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට ජනපතිගෙන් උපදෙස් : ජනතාවට අප්‍රමාද සේවාවක් ලබාදීමට කැපවෙන්න

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධ...


Read More