දේශීය පුවත්

ජයවර්ධනලා, සේනානායකලා ඒකරාශී කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ජාතික පුවත්පතක් වෙත අවධාරණය කර තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ මෙම නව දේශපාලන පක්ෂ ආරම්භ කරන බව ඔහු හෙළිදරව් කර ඇත. එක්සත් ජාතික පක්ෂ පිළිබඳ කලකිරී සිටින පාර්ශව ගණනාවක් මෙන්ම ලක් සංඛ්‍යාත පිරිසක් ද තමන් සමග සිටින බව ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පාක්ෂිකයන් අමතක කරමින් ජනතා ප්‍රශ්න මඟහරිමින් සිටින බවත් එබැවින් ගම්වල ජනතාව පක්ෂ පිළිබඳ දැඩි කලකිරීමකින් පසුවන බව ද ඔහු එම පුවත්පත සමග වැඩිදුරටත් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

23 දෙනා ආණ්‌ඩුවෙන් එළියට නාවොත් ශ්‍රීලනිප බල පෙරළියක්‌

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කණ්‌ඩායම ඉතා ඉක්‌මනින් ආණ්‌ඩුවෙන් ඉවත් නොවුණහොත් ශ්‍රීලනිපයේ නායකත්වය සහ බලය ලබා ගැනීමට කටයු...


Read More

විපක්ෂ නායක ධුරය ගැන කථානායක තීන්දුව අද

වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ කාහටද? යන්න පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය අද (10දා) පාර්ලිමේන්තුවට ප්‍...


Read More

සුදර්ශිනී ඩාර්ලි පාරෙන් නෙලුම් මාවතට

කටාන ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරිය සහ ආධාරකරුවන් ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඉදිරි දේශ...


Read More