දේශීය පුවත්

මහාපරිමාණ දූෂණ වංචා නඩු දිනපතා විභාගකර කඩිනමින් තීන්දු ලබාදීමට හැකිවන පරිදි ත්‍රිපුද්ගල මහාධිකරණ 3ක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙි.

මේ නිසා යෝජනා කරන මහාධිකරණයේ නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට සහ අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ වරයාට ලැබෙන පරිදි සංශෝධනය කර ඇති අතර එය සුදුසු නොවන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ප්‍රකිශ කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රාජපක්ෂ පවුල්පාලනය ගැන කියන්න‘‘හිරු බලයට“ ආ අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී..(Video)

හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා...


Read More

මහින්ද සුදුසුම විකල්පය තෝරා ගනියි

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය ...


Read More

චම්පික – විජයදාස ජනපතිට එකග වෙද්දී රාජිත – මංගල විරුද්ධ වෙයි..යහපාලනය උණුසුම් කළ විශේෂ කැබිනට් ගෝරියේ නොකී රහස් මෙන්න..

13 වැනිදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් ක...


Read More