ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා රජය විසින් අය කළ රුපියල් 102 ක බද්ද රුපියල් 50 දක්වා අඩු කිරීම මගින් දේශීය ටින් මාලු කර්මාන්තය බිඳ වැටෙන බව එකර්මාන්තකරුවෝ පවසති.
ඒ මඟින් පිටරටින් පිටරටින් බාල ටින් මාළු ආනයනය කරන ජාවාරම් කාරයන් අතළොස්සකගේ ලාභය දෙගුණයක් වන බවටද ඔවුන් චෝදනා කරති.
මේ ආකාරයට ජාවාරම්කාරයන්ට ඕනෑ විදිහට ආණ්ඩු මෙසේ තීන්දුව තීරණ ගැනීමැනීමෙන් දේශීය නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි කර්මාන්තකරුවන් ප්‍රශ්න කරති.
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...
පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...