ව්‍යාපාරික පුවත්

ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා රජය විසින් අය කළ රුපියල් 102 ක බද්ද රුපියල් 50 දක්වා අඩු කිරීම මගින් දේශීය ටින් මාලු කර්මාන්තය බිඳ වැටෙන බව එකර්මාන්තකරුවෝ පවසති.

ඒ මඟින් පිටරටින් පිටරටින් බාල ටින් මාළු ආනයනය කරන ජාවාරම් කාරයන් අතළොස්සකගේ ලාභය දෙගුණයක් වන බවටද ඔවුන් චෝදනා කරති.

මේ ආකාරයට ජාවාරම්කාරයන්ට ඕනෑ විදිහට ආණ්ඩු මෙසේ තීන්දුව තීරණ ගැනීමැනීමෙන් දේශීය නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්නේ කෙසේදැයි කර්මාන්තකරුවන් ප්‍රශ්න කරති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More