විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රාම්ප් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව මීට සුළු මොහොතකින් ආරම්භ වී තිබේ.

සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ පැවැත්වෙන මෙම හමුව ලොව පුරා කගේත් අවධානය දිනාගත් හමුවක් ලෙස සැලකෙයි.

අදාළ හමුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් 3000කට අධික සංඛ්‍යාවක් සිංගප්පූරුව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාව සඳහා දෙරටේ රාජ්‍ය නායකයින් පසුගිය ඉරිදා දිනයේ සිංගප්පූරුව වෙත පැමිණි අතර ඔවුන්ගේ හමුවීම මෙරට වේලාවෙන් 6.30ට ආරම්භ විය.

උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත තිබේ.

ට්‍රම්ප් සහ කිම් ඓතිහාසික හමුව (සජීවී විකාශය)
=============================================

අමෙරිකාව සහ උතුරු කොරියානු නායකයින් අතර සිදුවෙන පළමු මුණගැසීම සඳහා තව ඇත්තේ සුළු වෙලාවක්.

සිංගප්පුරුවේ සැන්ටෝසා දුපතේ පිහිටි සුපිරි හෝටලයක සිදුවෙන මෙම සමුළුවට සහභාගිවිම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් රැගත් රථ පෙළ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් වලින් පිටත් ව ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ…මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයට ප්‍රසන්නගෙන් පොල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...


Read More

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More