Notice Board

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට පැවැත්විමට නියමිතව ඇත.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවසුවේය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබා දීමට එකඟතාව නිල වශයනේ ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Risira TV

අරමුණ වෙනුවෙන් පෙළගැසෙමු!

Gepostet von Risira TV am Sonntag, 8. September 2019



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

”මම ජීවිතයේ කරපු ලොකුම පිංකම මේක – ආයෙ කවදාවත් සත්ව මාංශ අනුභව කරන්නේ නෑ” ආදිවාසී නායකයාගේ බෞද්ධ ප්‍රතිපත්තිය (Video))

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුණි. එහිදී සතුටු කඳුලු...


Read More

චීනයේ සිටි සිසුන් 50ක් මව්බිමට

චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය. මෙය...


Read More

ගුණරුවන් කමිටුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයට කන් දෙයි… MCC ගිවිසුම පිළිබද මහජන අදහස් විමසීමට තීරණය කරයි

M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්ම...


Read More