දේශීය පුවත්

අද (06) “ජාතික ආණ්ඩුව බිඳ වැටීම සහ නව ආණ්ඩුවක් පත්කිරීම – අර්බුදය කුමක්ද? විසඳුම කුමක්ද?” යන තේමාව යටතේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ජාතික නිදහස් පෙරමුණ විසින් දියත් කෙරිණි.

අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වීය.

.

“ජාතික ආණ්ඩුව බිඳ වැටීම සහ නව ආණ්ඩුවක් පත්කිරීම – අර්බුදය කුමක්ද? විසඳුම කුමක්ද?” – ජාතික නිදහස් පෙරමුණ මහජනතාව දැනුවත් කරයි.අද (06) “ජාතික ආණ්ඩුව බිඳ වැටීම සහ නව ආණ්ඩුවක් පත්කිරීම – අර්බුදය කුමක්ද? විසඳුම කුමක්ද?” යන තේමාව යටතේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ජාතික නිදහස් පෙරමුණ විසින් දියත් කෙරිණි. අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

Gepostet von Jathika Nidahas Peramuna am Donnerstag, 6. Dezember 2018



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More