විදේශ පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෞද්ගලීකරණය කිරීම සඳහා එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ පාලනය පෞද්ගලික සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් සහ වසර 2024 වන විට එක්සත් ජනපද රජය හරහා මෙම මධ්‍යස්ථානය වෙත ලබාදෙන අරමුදල් කපා දැමීමට ද ට්‍රම්ප් දැනටමත් යෝජනාව ඉදිරිපත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ස්වාධීන වූවත් විපක්ෂනායකකම ලැබෙන්නේ නැහැ – සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර (Video)

ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වුවත් ආණ්ඩුව ඔවුනට විපක්ෂ නායක කම නොදෙන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා පවස...


Read More

පළාත් සභාවට පෙර ජනාධිපතිවරණයක්

පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමටද ඉඩකඩ තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. ජනවාරි...


Read More

මැතිසබයේ ස්වාධීන වීමට ඒකාබද්ධයේ තීරණය අද

පාර්ලිමේන්තුවේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය අද (14 දා) තීරණයක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබ...


Read More