විදේශ පුවත්

පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස්ගේ උපදේශකයෙකු වන නාබිල් ෂාන් පසුගියදා ජපානයේ සංචාරයක යෙදුනු අතර එහි දී ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නායකයින් රැසක් සමඟ සාකච්ඡා පවත්වන ලදී.
ජෙරුසෙලම(නැගෙනහිර) අගනුවර කරගත් ස්වාධින පලස්තීන රාජ්‍යයක් බිහිකර ගැනීමට ජපානය සහාය දක්වන බවත් ඒ සඳහා වන ජාත්‍යන්තර සාකච්ඡාවක් කැඳවිය යුතු බවත් ජපානය ප්‍රකාශ කළ අතර පසුගියදා ඇමෙරිකාව විසින් කපා හරින ලද ආධාර නිසා ඇතිවූ දුෂ්කරතා සමනය කර ගැනීමට ජපානය ආධාර දෙන බවත් මෙම සාකච්ඡාවල දී ප්‍රකාශ වී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට නොබෙදා බලය බෙදා හරින හැටි රනිල් රටට හෙළි කළ යුතුයි

ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ දෙවැනි අතුරු වාර්තාවට අනුව බලය බෙදාහරින ආකාරය එජාපය රටට හෙළි කළ යුතුව ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසයි. ...


Read More

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරයි

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ...


Read More

උතුර ෆෙඩරල් කරන්න කියන කිසිම දෙමළ දේශපාලඥයෙකුට දකුණේ ජීවත් වෙන්න අයිතියක් නෑ (Video)

ලංකාව "ඔරුමිත්තනාඩු" කිරීමට සහ උතුර ෆෙඩරල් කිරීම සම්බන්ධයෙන් පවසන කිසිදු දෙමළ දේශපාලඥයෙකුට දකුණේ සිංහලයින් සමඟ ජීවත් වීමට කිසිදු අයිතියක්...


Read More