දේශීය පුවත්

19වැනි සංශෝධනය යම් දුර්වලතා ඇත්නම් ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුව තුළින් සිදු කිරීමට කැපවන බවට ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව lanka lead news ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය.

ඊට පිළිතුරු දුන් සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ 19ට ටින්කරින් කරලා අලුත්වැඩියා කරන්න රටේ ජනතාවට කිසිම උවමනාවක් නැති බවය.

රනිල් වික්‍රමසිංහ අගමැති අතට විධායක බලය හිමි වීමේ අරමුණ ඇතිව ගෙන එනු ලැබූ 19 අඩුපාඩු හදලා දෙන්න මෛත්‍රී ජනපති ඉදිරිපත් වන්නේ මොන කෙහෙල් මලකටදැයි ඒ මහතා ප්‍රශ්න කළේය.

තවදුරටත් ඔහු සඳහන් කළේ 19ට ශෝධන ගෙනාවොත් බෙදුම්වාදීන් ඒ අස්සෙන් තමාට උවමනා සංශෝධන ටිකක් ඇතුළු කරගන්නා බවය. ඒ පාපයට කර නොගහන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More

මුස්ලිම් මවුලවි කෙනෙක් විල්පත්තු මායිම් රක්ෂිතයේ අක්කර 2ක් ඩෝසර් කරයි..ගෙවල් හදන්න ගෙපල් තිහක් එක රැයෙන් කපයි…

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර්...


Read More