කලා පුවත්

ගැමි චරිත නිරූපණය කිරීමේ සුව්ශේෂ දක්ෂතාවයක් පළ කල රංගන ශිල්පියකු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්ත විය. අසූවේ දශකයේ සිට ටෙලි නාට්‍යවල කැපී පෙනෙන චරිත කිහිපයක් නිර්මාණය කළ ඔහු සිය ජීවිතයේ අවසන් භාගයේ මොලයේ සෛල දිය වීමේ රෝගයකට ලක්ව නිකවැරටියේ සිය නිවසෙහි කල් ගත කළේය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71කි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි නායකයෙක් මැරුවයි බුද්ධි අංශ මේජර්ට මරණ දඩුවම

ඊළාම් යුද්ධයේදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂි බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී ...


Read More

හදිසි දුම්රිය වර්ජනය හේතුවෙන් කොටුව උණුසුම්-ප්‍රධාන මාර්ගය වසා දැමෙයි(Video)

දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන හේතුවෙන් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව කලහාරි ලෙස හැසිරෙමින් සිටියි. දුම්රිය වෘත්තිය සමිති කි...


Read More

ඥානසාර හිමිට අවුරුදු 19ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අ...


Read More