මුහුණු පොතෙන්

පොහොට්ටුව සමග දැන් සිටින්නේ හිස්බුල්ලාට චන්දය දී ගෝඨාට සීනි බෝල කවන්නට හදන මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවයි.

අනිත් අතින් අලි සබ්‍රි මේ පොර මානසිකත්වයකින් රඟ පාන්නේ බදුර්දීන්ව හෙලා දකින සිංහල ජනතාව අතරේ බදුර් නොවන බදුර් කෙනෙක් වීමටයි.

මදුමාධව කලේ මාධ්‍ය සාකච්ඡාවක් නොවෙයි. ශරියා නීතිය නැතිකල යුතුයි යන්න ඔහුගේ පුද්ගලික අදහසයි. එනමුත්, එය 70%ක් වන සියලුම සිංහලයින්ගේද අදහසයි.

ශරියා නීතියට විරුද්ධව පුද්ගලික ප්‍රකාශයක්වත් කිරීමට බැරි රටක්වූ කල, මුස්ලිම් අන්තවාදය ඉදිරියේ සිංහලයාගේ බෙලහීන කම ගැන මීටත් වඩා අටුවා ටීකා අවශ්‍යද?

මුසල්මානු අන්තවාදය ඉදිරීයේ කොන්ද නවන දේශපාලකයින් නිසා සිංහලයාට ඇතිවී තිබෙන දුක්ඛ්ත තත්වයයි මේ.

අලි සබ්‍රීට අනුව ශරියා නීතිය නැතිකල යුතුයි යන්න කුජීත, නින්දිත අදහසකි. එනමුත් සිංහල බෞද්ධ රටක් වන ලංකාවට එය කිසිසේත්ම සුදුසු නොවේ. මෙවැනි අන්තවාදී සංකල්පයක් වන ශරියා නීතිය අනුමත කරනවා නම් අලි සබ්‍රීද අන්තවාදියෙකි.

නයින්ට කිරි පොවා කනවෝ කනවෝ කීමට බලා සිටින පොහොට්ටුවේ මුග්ධ උපදේශකයින් එයින් අනාගතයේ ඇතිවන භයානක ප්‍රතිපල වලටද වගකිවයුතුයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More