දේශීය පුවත්

ඊයේ 10 දින පැලවත්තෙේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේ දී පුවත්පත් සහ සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බව පවසා ඇත.

එහිදී ප්‍රධාන වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව සඳහන් කළ විජිත හේරත් මහතා ඊට එරෙහිව දැඩි පියවර ගතයුතු බව දැඩිැඩ ස්වරයෙන් ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිවරයා විසින් අවස්ථා නවයකදී ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බව විජිත හේරත් මහතා විසින් චෝදනා එල්ල කොට ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More