දේශීය පුවත්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට නාමල් කුමාර ඊයේ(05) කළ ප්‍රකාශය මත ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු බව සිංහලේ ජාතික සංවිධානය පවසයි.

එහි නියෝජිතයන් අද(06) ඊට අදාලව ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක්ද බාර දුන්නේය.

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ(05) අම්පාරේ පැවති ජන හමුවකදී තවත් හෙළිදරව්වක් සිදුකළා.

ඒ අනූව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර හෙළිදරව් කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් බාර දුන්නේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More