දේශීය පුවත්

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කර තිබෙි.

විශේෂ කරුණු කිහිපයක් ඔස්සේ එම ලිපිය මගින් ඔහු අවධාරණය කර ඇතිතේ ඉදිරි මැතිවරණයේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැර වීමට මැතිවරණ කොමිෂම තීරණය කර ඇති බවට රාවයක් පවතින බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසය.

පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාෙද්ශීයසභා ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද ගණනය කිරීමේදී එහි ප්‍රතිඵලය නිලවශයෙන් ප්‍රකාශයටපත් කිරීමට පෙර Facebook ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ පලවීම හේතුවෙන් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා යම් ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශයට සාපේක්ෂව ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් නොකර සිටීමට කොමසාරිස්වරයා තීරණය කළහොත් මහා ඡන්ද මංකොල්ලයක් සිදු වන බවට ඔහු චෝදනා කර සිටියි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව ජනවරමට නව ආණ්ඩුවක් හදන්න පුළුවන් – හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

රටක සමස්ථ ජනතාවක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රිකව තෝරා පත්කරගන්නා එකම පුද්ගලයා  ජනාධිපතිවරයා වන බැවින් ඔහුට පූර්ණ විධායක බලය ලැබෙන බවත් ග...


Read More

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More