දේශීය පුවත්

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අභියාචනා අධිකරණයේ තීන්දු මගින් බාධාවක් එල්ල වී නැති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ(5) රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ පැවති ‘තීරණය’සංවාද වැඩසටහන්ට සහභාගී වෙමිනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් ලංකා ලීඩ් නිව්ස් අප කළ විමසීමේදී ඔහු තවදුරටත් අදහස් පළ කරමින් මෙසේ සඳහන් කළේය.

” අධිකරණ තීන්දුව මගින් අගමැතිගේ හෝ අමාත්‍ය වරුන්ගේ ධූරය අත්හිටුවීමක් සිදුවී නැත. ඔවුන් සියලු දෙනා දිගටම ධූරය දරන අතර එම ධුරයට අදාල කාර්යාල කටයුතු වලින් පමණක් වැළකී සිටිය යුතුය. නමුත් ආයතන වල ප්‍රධානීන් නිවසේ දී මුණ ගැසීමට හෝ ඔවුන්ට වාචිකව උපදෙස් දීමට ඒ මගින් බාධාවක් එල්ල වන්නේ නැත. අදාළ ආයතන ප්‍රධානීන් ලේකම්වරයාගේ උපදෙස් මත මහජන සේවා දිගටම පවත්වාගෙන යා යුතුයි”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More