දේශීය පුවත්

මෙරට ඇතිව තිබෙන අර්බුදය විසදා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් බොරුවක් වසා ගැනීමට තවත් බොරු හා විකෘති ප‍්‍රකාශ කරමින් කිඹුල් කදුළු හෙලීම එකම කාර්ය කරගෙන ඇති බවද ඔහු චෝදනා කර සිටියි.

අද(4) පැවති ශ‍්‍රීලනිප සමුළුවේදී පැය ගාණක් කෑගසමින් ජනාධිපතිවරයා ඔප්පු කර පෙන්වූයේ තමන් තව දුරටත් රට පාලනය කිරීමට සුදුසු නොවන බව යයිද සමරවීර මහතා අවධාරණය කරයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක්මේ තබමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ…මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයට ප්‍රසන්නගෙන් පොල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...


Read More

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More