GOSSIP

චීනයේ රොබෝ ගණිකාවන් සැපයීමේ සේවාවක් ජනතා විරෝධය නිිසා ඉතා කෙටි කලකින් අතහැර දමන්නට සිදුවීමේ පුපවතක් චීනයෙන් වාර්තාවේ. මෙවන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ටච්(Tuch) එම සමාගම සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියේ සමාව ඇයැද ඇත.

කෙසේ වෙතත් ලිංගිකත්වය හෝ ලිංගික ක‍්‍රියාකාරකම් අශ්ෂීල දෙයක් නොවන බව පෙන්වා දෙන සමාගම තම සේවාවට ඉතා හොද ඉල්ලුමක් පැවති බවද සදහන්කර ඇත. චීන, කොරියානු සහ රුසියානු කාන්තා ලක්‍ෂණ සහිත රොබෝ ගණිකාවන් දස දෙනෙකු සමාගම නිපදවා තිබිණ. ඉන් එක් රොබෝවෙක් හැඩගන්වා තිබී ඇත්තේ සුප‍්‍රකට ‘වොන්ඩර් වූමන්’ ආකාරයටය. මෙම රොබෝ ගණිකාවන් කෙටිකාලීනව හෝ දිගුකාලීනව ලබාගත හැකිව තිබූ අතර දිනකට ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 46ක් හෙවත් ශ‍්‍රී ලං‘කා රුපියල් 7000කට පමණය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“වරදාන, වරප්‍රසාද – මර්දනය හමුවේ කිසිදිනෙක රටත් ජනතාවත් පාවා දීමට ජානිපෙ සූදානම් නැහැ ”

කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබ...

හම්බන්තොට වරාය චීනයට

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හි...

සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය දිගටම

ඉකුත් 6 මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජන සිවුවැනි දිනයටත් ඊයේ (10දා) අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෙරේදා සිට දුම්රිය ...