මුහුණු පොතෙන්

ජවිපය ගෙනාව විශ්වාස භංගයට ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විශාලම කංඩායම වන මහින්ද රාජපක්ෂගේ කංඩායම සහාය දෙන බව ප්‍රකාශ කලා.

ජවිපයට ඊලග 11 වෙනිදා ⁣එයාලා ගෙනාව විශ්වාස භංගය දිනන්න අවංක කැපවීහක් තියනවනම්..

දැනට රජයට විරැද්ධයි කියන සිරිසේන ජනාධිපතිගේ ශ්‍රිලනිපයේ සහාය ගන්න ඕන.

දැනට ආන්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව ඉන්න
විජේදාස රාජපක්ෂ සහ රතන හිමියන්ගේ සහාය ලබා ගන්න ඕන.

වඩාම වැදගත් දෙමළ සංධානයේ සහාය ලබා ගන්න එක.

මොකද ආන්ඩුවේ UNP කොටසට බදුර්දීන් රාවුෆ් හකීම් එකතුව 101ක් ඉන්නවා

දෙමළ සංධානයේ 15 ඉන්නවා ඒ දෙක එකතු කරොත් ව්තරක් 116 තියනවා.

අනිවාර්යයෙන් ජවිපය දෙමළ සංධානය දිනාගන්නම ඕන.

මහින්දලා බදුර්දීන්ට එරෙහිව ගෙනාව විශ්වාස භංගයට දෙමළ සංධානයේ තනි තනි මන්ත්‍රී වරැ පවා සහාය දෙන බවට ප්‍රකාශ නිකුත් කරා.

තවම දෙමළ සංධානය පාස්කු ඉරිදා ප්‍රහාරයට ආන්ඩුව ගෙදර යවමු කියන විශ්වාස භංගයට සහාය දෙනවද කියලා රටට කියලා නෑ.

ජනතා විමුක්ති පෙරමුණ ලේසියෙන් ආන්ඩුව ගෙදර යවන්න තියෙන අවස්ථාවට මන්ත්‍රී වරු එකතු කරනවා පේන්න නෑ.

පාද සටන් කියලා ආන්ඩුවට බනිනවා තමන් ගෙනා විශ්වාස භංගයට සහාය.දෙනවා කියන මහින්දට බනිනවා පේනවා.

2015 යහපාලනයට සිරිසේන පත්කරලා මේ දුර්දාන්ත රටට හතුරැ පාපකාරී ආන්ඩුව හදන්න ජවිපය හවුල් වුන පව ගෙවෙනවා.

ජවිපය අවංක කැපවීමෙන් මේ තමන් ඉදිරිපත් කරපු විශ්වාස භංගය දිනන්න අවශ්‍ය පාර්ලිමේන්තු සහාය ලබා ගන්න කටයුතු කරනවනම්…

හැබැයි තාම ජවිපය ඒ අවංක වුවමනාවේ යෙදෙන්නේ නෑ.

එහෙම යෙදෙනවනම් තවම දෙමළ සංධානය රජය එක්ක ඉන්න ස්ථාවරය රටට පේන්න තියෙන්න විදිහක් නෑ.

…………නුවන් මොණරවිළ ………………



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More