ව්‍යාපාරික පුවත්

චීන යුආනය ශක්තිමත්වේ

January 20, 2018 4:17 pm | Lanka Lead News

චීන යූ ආන් Uuan නොහොත් රෙන්මින්බි Renminbi මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යුආන් 6.4ක් දක්වා ශක්තිමත් තත්වයට පත්ව ඇත. මෙය 2015 න් පසු චීන මුදලේ වටිනාකම ශක්තිමත් තත්වයට පත්වූ පළමු අවස්ථාවයි. 2017 ආරම්භයේදී යූආන් මුදල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පැවතියේ 7.0 මට්ටමක වුව ද 2018 ආරම්භයේ දී එය 6.4 මට්ටමට පතිව තිබේ මෙතැන දැකිය හැක්කේ ඩොලරයේ වටිනාකම අඩුවීම සහ චීන යූආනයේ වටිනාකම වැඩිවීමයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළ මේකයි…“කාන්තා රැඳවියන්ගේ විරෝධතාව ගැන ඇමති පිළිතුරු දෙයි

කුමන විරෝධතාවයක් දැක්වුවද පිළිවෙලකට කටයුතු කරනවා හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තල...


Read More

අධීක්ෂණ මන්ත්‍රින් 55ට ලක්ෂ 2 බැගින් හොර පාරෙන් ඉන්ධන දීමනා – ලයිස්තුව මෙන්න

ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා මන්ත්‍රිවරුන් 55 දෙනකුට මුදල් ලබාදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තහවුරු කරයි. එක්සත් ...


Read More

උතුර චීනයට ගාවන්න එපා… මෝඩි තරවටු කරයි

උතුරේ කිසිදු ව්‍යාපෘතියක් චීනයට ලබා නොදිය යුතු බව ඉන්දීය අගමැතිවරයාගේ නියෝජිතයෙකු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කර තිබේ. ඉන්දීය...


Read More