දේශීය පුවත්

ඉදිරියේදී තමන්ට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (19) ත්‍රිපුද්ගල මහාධිකරය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී නොවේයැයි එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන් වසර විස්සක් හමුදාවේ දිටි බවත් රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ ආරක්‍ෂක හමුදාවන් බවත් ඒ නිසා තමන්ද ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් බවත්ය.

ගෝඨොභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් දිගින් දිටගම විවේචනාත්මක අදහස් පළ කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය.



4 thoughts on “ගෝඨා වෙල්ගමට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වයි…(Video)”

  1. මේ එක එකා මොන බයිලා ගැහැවුවත්,ගෝඨාගේ එක මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ බොලව්,ඔය සක්කිළි හැත්ත වෙල්ගමලා,රාජිතලා,වාසුලා…

  2. අලියෙක් තරම් පිම්බෙන්න ගිය ගෙම්බා ට වූ දේ මේ වසලයට කවුරු හරි කියල දෙන්න.

  3. අපි ඕවා කියද්දි අපිලු unp. බැලින්නම් වෙල්ගමයා ඒකාබද්දෙ සිටම unp කෙහෙලියලා ජිඑල් සහ බැසිල් වගේම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂයන් බෙදුම්වාදී මර උගුලකට තල්ලු කරන්න එපා: කෙහෙලිය ඇමතිට අමරසේකරගෙන් අවවාද

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමතා යවන ලද ලිපියක් මගි...


Read More

ජනපති සහ අගමැති අතර අද තීරණාත්මක හමුවක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ සිදු වීමට නියමිතව තිබේ. අනතු...


Read More

ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම සදහා ලැබී ඇති අවස්ථාව බුද්ධිමත්ව යොදා ගන්න – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

ආරාජිකත්වය කරා සීඝ්‍රනය් රට රැනගන ගිය ගමනින් රට බේරා ගැනීමට අගනා අවස්ථාවක් ශ්‍රී ලංකා වාසී ජනතාවට අද ලැබී ඇතිබවත්, පාර්ලිමේන්තුව තුළ නිය...


Read More