දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදීය.

තමන් අගමැති ධූරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවන්න යයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉල්ලා සිටිනු ඇති බව ද එම  විශ්වාස කටයුතු  ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර ඊයේ රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රභලයන් කිහිපදෙනෙකු සමග සාකච්චාවක් පවත්වා ඇති අතර එහිදී දේශපාලනික වශයෙන් වැදගත් කරුණු කිහිපයක්ම සාකච්චා වූ  බව ද සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More