දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොව පොදු අපේක්ෂකයෙකු ලෙසය ඉදිරිපත්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (09) දහවල් ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

දේශපාලන පක්ෂ දෙකක නායකයන්ට රටේ ඉරනම තීන්දු කිරීමට ඉඩ නොදිය යුතු බවත් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන පක්ෂ නායකයන්ට පුළුල් සන්ධානයක් ගොඩනැගීම සදහා නායකයන් පෙළඹවීමේ යුතුකමක් සහ වගකීමක් ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

පක්ෂ වශයෙන් පිල් බෙදෙම්න් ගැට්‍රුම් ඇතිකර ගැනීම සතුරාට වාසි සහගත වන බවත් එවැනි ගැටුම් වලට නොයන ලෙස නායකත්වයට බලකර කීමට ඔවුන්ට හැකියාව ඇති බවද වසන්ත බණ්ඩාර මහතා කියා අවධාරණය කර සිටියේය.

ගෝඨා ජනාධිපතිවරණය ඉදිරිපත්විය යුත්තේ පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොවේ පොදු අපේක්ෂකයෙකු ලෙසයි – ජාතික සංවිධාන

Gepostet von Lanka Lead News am Dienstag, 9. April 2019



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ෂැන්ග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවන් වන අයියා මලෝ මෙන්න (Video)

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡ...


Read More

“මද්‍රසා පාසල් තහනම් කරනු..! පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි” – විමල් පාර්ලිමේන්තුව හොල්ලයි!

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය. එහිදී ඉස්ලාම් අන්තවා...


Read More

රිෂාඩ්ලාගේ ඡන්ද ටිකට ලෝබවෙලා මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බෑ – ජාතික සංවිධාන

අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ ර...


Read More