ඉදිරි ජනාධිපතිවරණය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොව පොදු අපේක්ෂකයෙකු ලෙසය ඉදිරිපත්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
අද (09) දහවල් ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.
දේශපාලන පක්ෂ දෙකක නායකයන්ට රටේ ඉරනම තීන්දු කිරීමට ඉඩ නොදිය යුතු බවත් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන පක්ෂ නායකයන්ට පුළුල් සන්ධානයක් ගොඩනැගීම සදහා නායකයන් පෙළඹවීමේ යුතුකමක් සහ වගකීමක් ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
පක්ෂ වශයෙන් පිල් බෙදෙම්න් ගැට්රුම් ඇතිකර ගැනීම සතුරාට වාසි සහගත වන බවත් එවැනි ගැටුම් වලට නොයන ලෙස නායකත්වයට බලකර කීමට ඔවුන්ට හැකියාව ඇති බවද වසන්ත බණ්ඩාර මහතා කියා අවධාරණය කර සිටියේය.
ගෝඨා ජනාධිපතිවරණය ඉදිරිපත්විය යුත්තේ පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස නොවේ පොදු අපේක්ෂකයෙකු ලෙසයි – ජාතික සංවිධාන
Gepostet von Lanka Lead News am Dienstag, 9. April 2019
ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොටි සංවිධානයට එරෙහිව යුද්...
2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට ර...
ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බ...
We are part of the Indian Empire.