දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවත් එයට ඇමරිකාව සහ යුරෝපය විරුද්ධ බවත් අසාද් සාලි පවසනවා.

“මේ ඉන්න සමහර මුස්ලිම් හරක්ට තේරෙන්නේ නැති උනාට ඇමරිකාවට තේරෙනවා ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක් බව” යැයි අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රණවිරු අභිමානය කෙළෙසන අයුරින් අත්අඩංගුවට ගැනීම් වළක්වන්න හිටපු හමුදාපතිවරු 3 ක් ජනපතිගෙන් ඉල්ලති

රණවිරුවාට වටින්නේ ජීවිතය නොව ඔහුගේ අභිමානය ඔබත්, එම අභිමානය කෙළෙසන ආකාරයට සිදු කරන අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙසත් හිටපු හමුදාපතිවරු තිදෙන...


Read More

ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ…මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයට ප්‍රසන්නගෙන් පොල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...


Read More

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More