දේශීය පුවත්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යැයි තමන් සිතන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

තමන් හෝ බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ මහතා පවසයි.

උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා අතර පැවති සාකච්චාවකදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රියැලිටි ෂෝ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ ගෙන්වන්න හදනවා – විමල් වීරවංශ

තිස්වසරක යුද්ධයක් නිමා කළ රටක ජනතාව, නිදහසේ හුස්ම ගනිමින් සිටියදී තමයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිදු වුණේ. එය සුළුවෙන් සැලකිය හැක්කක් නො...


Read More

මුස්ලිම් මන්ත්‍රීවරු නිසා ආණ්ඩුව දෙකඩ වන ලකුණු

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පසුගිය 11වනදා වැඩි ඡන්ද 27කින් පරාජයට පත්වුවද පසුග...


Read More

ඇසළ පුන් පෝය අදයි

ඇසළ පුර පසොළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබේ. ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස ඇසළ පුන්පොහෝ දිනය හැඳින්විය හැකි...


Read More