දේශීය පුවත්

වර්තමානයේ ඇතිවී තිබෙන රණවිරු ගාය නොවැම්බර් 16 වැනිදා අවසන් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යළි අධිකරණයට යන බවත් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ට එරෙහිව පෙත්සම ගොනු කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නවනගර ශාලාවේ අද පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව නාම යෝජනා භාර දීමට පෙර පුරවැසිභාවය සැබෑ ලෙසම අවලංගු කළාද යන්න ගැටලුවක් බවත් එනිසා නැවත අධිකරණයට යාමේ ඉඩක් පවතින බවත්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි.



One thought on “ගෝඨාගේ රණවිරු ගාය16 වැනිදා නැති කරනවා..චන්ද්‍රගුප්ත සජිත්ගේ වේදිකාවට නැග ගොරවයි (වීඩියෝ)”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More