දේශීය පුවත්

ජනාධිපති ධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම සත්‍යයක් ද යන්න මෙරට දේශපාලන පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කළ විමසීමට ප‍්‍රතිචාර දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි මැන්ගෝරින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

යම් අයකුගේ පුද්ගලික තොරතුරු හෙළිකිරීමට ඇමෙරිකානු නීතිරීතිවලින් ඉඩක් නැතැයි ද ඇය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට මුල් වූ හේතුව පිළිබඳව කරුණු දක්වමින් පවසා තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයකු පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඇත.

එහෙත් ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් තොරතුරු විමසීමට තමන්ට බලයක් නැති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More