කලා පුවත්

ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය අද(08) සිය පානදුර නිවසේදි ඝාතනය කර තිබේ.

තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇති වබ මේ අනාවරනය වි ඇත.

පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනිමට නියමිත බවය.

ප්‍රියානි ජයසිංහා ගායනා කළ “කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන්” යන ගීත රසිකයින් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්වූ ගීත විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොලිස්පතිතුමා අනතුරේ…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන්, පොලිස්පති පූජිත ජයසුන...


Read More

මාධ්‍ය ආයතන 4කට අධිකරණයෙන් නියෝගයක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට ත්‍රස්ථ විමර්ශන එක්කයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නා...


Read More

ඉන්දියාව මහින්දගේ බෙල්ලට මල්මාල දැම්මට ප‍්‍රශ්ණයක් නෑ.. ජාතියේ බෙල්ලට වද මල් මාලා දාන්න දෙන්න බෑ…මහින්දගේ ඉන්දීය සංචාරය ගැන විමල් කතා කරයි..

ඉන්දියාව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ගෙලට මල්මාලා දැමීම ගැන ප්‍රශ්නයක් නැති නමුත් ජාතියේ ගෙදරට වදමල් මාලා දැමීමට එකඟ නොවන බවත්...


Read More