ව්‍යාපාරික පුවත්

සෑම පළාත් පාලන ආයතනයකම මන්ත්‍රීවරයකුට සිය කොට්ඨාසය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් එළඹෙන සති දෙක ඇතුළත ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ මගින් සිය කොට්ඨාසය සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබාදීමට ඔවුන්ට අවස්ථා හිමි වෙන බව තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

මේ වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා ආර්ථික සංවර්ධන නිලධාරියකු, සමෘද්ධි නිලධාරියකු සහ ග්‍රාම නිලධාරියකුගෙන් සමින්විත කමිටුවක් යොදවන බව තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (29) සුබ මොහොතින් වැඩ බාර ගැනීමෙන් අනතුරු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ගමට මුදල් ගෙන යෑමේ අරමුණින් මේ වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇති බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More