ගම්පෙරළියේ ප්රචාරක කොන්ත්‍රාත්තුව ගාමිණී වියන්ගොඩගේ බෑණාට ලබා දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපිට පේනවා ගම්පෙරළිය වැඩසටහන තුළ ප්රචාරක දැන්වීම් ලබාදීම සඳහා දැන්වීම් ප්‍රචාරණ ආයතනයක රුපියල් මිලියන 30ක දැන්වීම ලබලා දීලා තිබෙනවා. මේ ආයතනය සම්බන්ධයි අර පුරවැසි බලය කියන මහා සාධාරණයි කියන සංවිධානයේ ගාමිණී වියන්ගොඩ කියන මහත්තයාගේ බෑනාට. මේ ගොල්ලෝ තමයි මේ දූෂණය වංචාවට එරෙහිව නැගිට්ට පුරවැසියන් වෙනුවෙන් කථා කරන බලවේගයේ ලොක්කෝ.”
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...
පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වර...