දේශීය පුවත්

ගම්පෙරළියේ ප්‍රචාරක කොන්ත්‍රාත්තුව ගාමිණී වියන්ගොඩගේ බෑණාට ලබා දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපිට පේනවා ගම්පෙරළිය වැඩසටහන තුළ ප්‍රචාරක දැන්වීම් ලබාදීම සඳහා දැන්වීම් ප්‍රචාරණ ආයතනයක රුපියල් මිලියන 30ක දැන්වීම ලබලා දීලා තිබෙනවා. මේ ආයතනය සම්බන්ධයි අර පුරවැසි බලය කියන මහා සාධාරණයි කියන සංවිධානයේ ගාමිණී වියන්ගොඩ කියන මහත්තයාගේ බෑනාට. මේ ගොල්ලෝ තමයි මේ දූෂණය වංචාවට එරෙහිව නැගිට්ට පුරවැසියන් වෙනුවෙන් කථා කරන බලවේගයේ ලොක්කෝ.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කුමාර වෙල්ගම රනිල්ගේ කොන්ත්‍රාත් කරුවෙක් – වෙල්ගමට පළමු ප්‍රහාරය මහනුවරින් (VIDEO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ...


Read More

බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම සඳහා කොළ බාරදෙයි

ඇමරිකාවේ‍ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසක කටයුතු ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමෙරිකානු පුරවැසිකම අත් හැ...


Read More

විග්නේෂ්වරන් නිදහස් කරන්න කියන දේශපාලන සිරකරුවන්ගේ පැටිකිරිය මෙන්න

විග්නේෂ්වරන්ගේ සටන් පාට අනුව ක්‍රියාත්මක යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 30 ක් පසුගිය 13 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් කොටි ත්‍රස්තවාදී...


Read More