විදේශ පුවත්

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මහතා තම රුසියානු සංචාරය අතරතුරදී , වෙනිසියුලාවේ ඛනිජ තෙල් නිෂ්පාදනය ඉහල නැංවීම පිනිස ඩොලර් බිලියන 5ක ආයෝජනයක් කිරීමට මොස්කව් පාලනය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කළ බව වාර්තාවේ.

වෙනිසියුලානු ජනාධිපතිවරයා තම රුසියානු සංචාරය අතරතුර ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඉහත වාර්තා සත්‍ය බව ප්‍රකාශ කළේය.

මෙම ආයෝජනයට අමතරව රුසියාව වෙනිසියුලාවේ ඇති රත්‍රං කැනීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියනයක මුදලක් ආයෝජනය කිරීමට එකඟ වූ බවද වෙනිසියුලානු ජනාධිපතිවරයා පවසයි.

මේ වන විට රුසියාව, වෙනිසියුලාවේ බලශක්ති, කෘෂිකර්ම, භූ ගර්භ විද්‍යා,ඖෂධ නිශ්පාදනය, තාක්ෂනික සහ ආරක්ෂාව යන ක්ෂේත්‍ර වල විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇති බව වාර්තාවේ.

ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More