දේශීය පුවත්

පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන ඇති බව පොලීසිය පවසයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බව පොලීසිය සඳහන් කළේය.

රුපියල් කෝටි 500ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද්දේ පසුගිය පසුගිය නොවැම්බර් 05වනදායි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පන්සල් පාර, ගොඩාමුල් , පිටිගල ලිපිනයේ පදිංචි කැලුම් ඉන්දික සම්පත් නොහොත් “නැලුමා” නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද විමර්ශන අනුව මෙම දියමන්තිය බවට සැක කරන දියමන්තිය පානදුර , කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වි තිබේ.

තවද මෙම සැකකරුගේ පිටිගල නිවස පරික්ෂා කිරිමේදි සඟවා තිබු රුපියල් ලක්ෂ 150ක මුදලක්ද සොයා ගැනීමට එම නිලධාරින්ට හැකි වී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානය ගැන හෙළිදරව්වක්

ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැ...


Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)

මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහ...


Read More

මැදින් පුර පසළොස්වක පෝය අදයි (Video)

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහ...


Read More