සංචාරක ශ්‍රී ලංකා පිල හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර කොදෙවු දුපත්හිදී පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල දැඩි අසීරු තත්වයකට පත්ව සිටී.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොදෙව් පිල කඩුළු 08කට ලකුණු 414ක් ලබා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට කල ආරාධනාව අනුව ශ්‍රී ලංකාව සිය මුල් ඉන්ම සදහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණි.
කොදෙවු පිල සිය දෙවැනි ඉනිම සදහා කඩුළු 04ක් දැවී ලකුණු 131ක් ලබා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් සිටී.
තරගයේ තවත් දින දෙකක් ඉතිරිව ඇත.
ලකුණු පුවරුව මෙතනින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...