දේශීය පුවත්

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය.

කොටි සංවිධානය තහනම්ව තිබියදී නීතිරීති උල්ලංඝනය කරමින් කොටි සුසාන භූමි පහක කොටි සැමරීමට ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කි‍්‍රයාකර තිබුණි.

පසුගිය සිව්වසර තුළ කොටි සමරු උත්සව මහාපරිමාණයෙන් පැවැත්වීම සිදු වුණා. රටේ නීතිය සැමටම පොදුයි. මෙවර ඊට ඉඩක් නැහැ යයි එම ආරංචි මාර්ග පැවැසීය.

මෙම සමරු උත්සව පැවැත්වීම සඳහා උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමි පහක් එළිපෙහෙළි කර ඇත.

පසුගිය වසරේදී ද්‍රවිඩ දේශපාලකයකු උතුරේ කොටි සුසාන භූමියක් විදුලි ආලෝකවත් කිරීමට සිය අරමුදලින් මුදල් සපයා තිබුණි.



5 thoughts on “කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි”

    1. සහතික ඇත්ත. ඒ හැමදේටම පිළිතුරු දෙන්න නාය කත්වයක් අද මව්බිමට පහල වෙලා ඉන්නවා….

  1. LTTE brutal cannibals who destroyed the country and killed millions of innocent people shouldn’t be allowed to celebrate in anyway. They are terrorists, not heroes. The memorials should be demolished and build government institutions on those grounds .
    There should be only one law in the whole country.

  2. සහතික ඇත්ත. ඒ හැමදේටම පිළිතුරු දෙන්න නාය කත්වයක් අද මව්බිමට පහල වෙලා ඉන්නවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ...


Read More

නව දැක්මකින් යන ගමනට ජනපතිට ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ණ සහාය

ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි  මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  හමුවිය. ...


Read More

අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක...


Read More